hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 10, පෙ.ව. 12:18



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ලොකු දේශපාලඥයෙකුගේ නිවසේ බවට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පොලිස්පතිවරයෙක් පොලිසියට බියේ සැඟවී සිටින්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බෝවත් ඔහු පැවසීය.

ශානි අබේසේකර මහතා දක්ෂයෙක් නිසා සැඟවී සිටින පොලිස්පතිවරයා අල්ලා ගනු ඇති බවද තමන් ඒ මහතා කියා සිටියේය.

උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: