hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 08, ප.ව. 1:22



ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව අත්සන් කිරීමෙ ඊයේ (07) දිනයේ සිදුවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසූවේ මෙවර NPP ලැයිස්තුවේ නීතිඥයන්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ව්‍යවසායකයින් ඇතුලු බොහෝ උගත් බුද්ධිමත් අවංක පිරිසක් ඇතුලත් බවයි.

එමෙන්ම ජනප්‍රිය රංගවේදියෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නම එම ලැයිස්තුවට ඇතුලත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද ජයසිංහ මහතාගෙන් විමසූ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: