hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 9:22



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (26) හෝ සඳුදා (29) දිනයේ නිදහස ලබනු ඇතැයි වාර්තා වනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඊයේ (25) සමාව ඉල්ලා ඇති බව වාර්තා වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: