hit counter

2026 ජූනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 03, ප.ව. 12:11



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: