2025 අප්‍රේල් 05, ප.ව. 5:50
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුව තිබෙනවා.
අද (05) පස්වරුවේ එම හමුව සිදුව තිබෙන අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටිනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගනයකට බැඳීමක්” සංකල්පය යටතේයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිනවා.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26