2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:10
අනාගතයේ අත්‍යවශ්‍යම අවස්ථාවක අවශ්‍ය වුවහොත් පමණක් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරනු ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.
අනවශ්‍ය ගමන් වලටත් හෙලිකොප්ටර් යොදා ගනිමින් ජනාධිපතිවරුන් භුක්ති විඳි වරප්‍රසාද පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා රටට යහපත් පණිවුඩයක් ලබා දී ඇති බවත් ඇමැතිවරයා සදහන් කලේය.
ජනාධිපති තනතුරට පත්වූ පසු මේ වෙන තුරු අනුර කුමාර දිසානායක මහතා හෙලිකොප්ටර් භාවිත කර නැත.
ඉකුත් සතියේ ජනාධිපතිවරයා යාපනයේ දින දෙකක නිල සංචාරය සඳහා කොළඹ සිටම ගමන් කර ඇත්තේ නිල මෝටර් රථයෙනි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
22-08-26
22-08-26
12-08-26
12-08-26
01-08-26
01-08-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
05-07-26
05-07-26
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
07-05-26
07-05-26