2025 ජූලි 18, පෙ.ව. 12:11
ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඇමරිකානු තීරු බදු වැඩි කිරීම තුළ රබර් කර්මාන්තයට ගැටලුවක් මතු වනු ඇතැයි ඇතැමුන් බිය විය හැකි බවයි, ඇමතිවරයා සඳහන් කරන්නේ.
කෙසේ වුව ද ස්වභාවික රබර් අපනයනය කරන මැලේසියාව වියට්නාමය වැනි රටවලට ලංකාවට වඩා වැඩි බද්දක් ඇමරිකාව පනවා ඇති බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
එහෙයින් අඩු බදු ප්‍රතිශතයක් සහිත ලංකාවේ රබර් සඳහ විශේෂ වෙළඳපොළ අවස්ථාවක් මතු වනු ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.
2026 අගෝස්‍තු 11, ප.ව. 4:45
2026 අගෝස්‍තු 11, ප.ව. 4:17
2026 අගෝස්‍තු 11, ප.ව. 2:56
2026 අගෝස්‍තු 11, ප.ව. 2:53
2026 අගෝස්‍තු 11, පෙ.ව. 11:21
01-08-26
01-08-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
05-07-26
05-07-26
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
07-05-26
07-05-26
26-04-26
26-04-26
18-04-26
18-04-26