2026 ජූලි 15, පෙ.ව. 12:14
පහුගිය ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම් නිසා පවතින බදු රුපියලක්වත් 2027 වන තුරු අඩු කළ නොහැකි බවත් කිසිදු සහනාධාරයක් දිය නොහැකි බවත් නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
දිට්වා කුණාටුව අවස්ථාවේ ජනතාවට යම් සහනයක් ලබාදිය හැකි වූයේ ස්වාභාවික ආපදාවකදී ජනතාවට සහන දිය හැකි බවට රනිල් වික්‍රමසිංහ අත්සන් කළ එම ගිවිසුමෙහි ඇති නිසා බවද හෙතෙම ප්‍රකාශ කරයි.
එම ආපදාවෙන් නිවස අහිමි අයෙකුට ලක්ෂ 50 බැගින් සහ සෙසු හානිවලටද වන්දි ලබාදුන්නේ එම වගන්තිය අනුව බවද නි. ඇමතිවරයා සඳහන් කරයි.
තමන් භාරගත්තේ භාණ්ඩාගාරය හිස්, ලෝකෙන් ණයක් නොදෙන, භාණ්ඩ 900ක් ආනයනය කළ නොහැකි, ජනතාවට සහනයක් දිය නොහැකි බංකොලොත් රටක් බවද ටී.බී. සරත් අවධාරණය කරයි.
නි. ඇමති ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.
2026 ජූලි 15, පෙ.ව. 12:28
2026 ජූලි 15, පෙ.ව. 12:17
2026 ජූලි 15, පෙ.ව. 12:14
2026 ජූලි 15, පෙ.ව. 12:10
2026 ජූලි 15, පෙ.ව. 12:08
14-07-26
14-07-26
14-07-26
14-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26