2024 මාර්තු 18, ප.ව. 2:48
පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව කල්දැමීමට අදාළ චක්‍රලේඛය අද (18) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඒ අනුව පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.
“මීට කළින් නිවේදනයක් නිකුත් කළා. නමුත් අද නිවේදනයක් නිකුත් කරනවා පළාත් බලධාරීන් හරහා පාසලවලට. ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සට කල් දාන්න කියලා. මොකද ඒ වෙනකොට තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රථම වාරය ඉවර වෙන්න අවුරුද්දෙන් පස්සෙත් තව සති දෙකක් විතර තියෙනවා. අපි මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ දරුවන්ගේ ආරක්ෂාව දෙසට”
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26