hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 12:07



ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කර සිටියේ රජය අත්තනෝමතික පිළිවෙතක් අනුගමනය කරමින් ඇතැම් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවූවද ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

ජීවන වියදම් ඉහළ යෑම වෙනුවෙන් දීමනා ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අඟහරුවාදා (02) දින දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: