2024 ජූනි 05, ප.ව. 3:01
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා උසස් පෙළ පංති හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.
ඒ අනුව එහි නිල සමාරම්භක උත්සවය කොළඹ නාලන්දා විද්‍යාලයේදි හෙට (06) පෙරවරුවේ සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
සාමන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස තුනක කාලයක් ගත කිරීමට සිදුවීම සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පංති කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවා.
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
2026 ජූනි 28, පෙ.ව. 12:15
2026 ජූනි 28, පෙ.ව. 12:11
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26