2024 ජූනි 27, ප.ව. 8:38
හෙට (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අතර දිවයිනේ සියලු පාසල්වල ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තාකර සේවයට පැමිණීමෙන් වැළකී අද දෙවැනි දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද ප්‍රකාශ කළේ හෙට දවසේ සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කළ බවය.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26