2024 ජූනි 28, ප.ව. 12:03
2025 වසර සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම් පත්‍රය පුරවා සියලු ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත ජූලි 31ට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු වෙනවා.
සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2024 ජුනි 30 දිනට වලංගු වන පරිදියි.
සෑම අයදුම්කරුවකුම අවම වශයෙන් තමාට ආසන්න පළාත් සභා පාසල් 03ක් ද ඇතුළුව පාසල් 06කට ඉල්ලුම් කිරීම අනිවාර්ය වෙනවා.
පළමුවන ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍රය පහතින්,
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26