hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2024 ජූලි 09, ප.ව. 5:37



අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2024 විභාගයට අදාළව අයදුම්පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කිරිම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ ⁣කර තිබෙනවා. 

සම්පූර්ණ විස්තරය සදහා මෙතනින් පිවිසෙන්න.

මේ අතර, අද (09) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවේ ය.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද (09) දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවයි.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: