hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 25, පෙ.ව. 12:04



රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන හෙට (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: