2024 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
පාසල් පැවැත්විම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් ය.
ඒ අනුව අද (26) පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර, දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් විය.
කෙසේ වෙතත්, ඒ අනුව හෙට දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතය.
2025 ජූලි 16, පෙ.ව. 12:13
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:07
2025 ජූලි 16, පෙ.ව. 12:05
2025 ජූලි 16, පෙ.ව. 12:05
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25