2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:02
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බවයි.
පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කළේ, ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය 13 දා සිටත් වසා දැමෙන බවයි.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙනවා. එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් දෙක විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කරනවා
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
2026 ජූලි 03, පෙ.ව. 9:56
2026 ජූලි 03, පෙ.ව. 9:30
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26