2024 ඔක්‍තෝබර් 14, ප.ව. 4:53
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගමින් මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමග පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නීන්දුවක් ගැනීම පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු ලෙස පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා ඇත.
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 5:07
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:49
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:53
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26