hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:25



පාසල් උපකරණ ලබාගැනීම සඳහා වත්මන් රජය තෝරාගත් පාසල් දරුවන් පිරිසකට පමණක් දීමනාවක් ලබාදීම අසාධාරණ බව ගුරු සංගම් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ, අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන්ට සහ අස්වැසුම නොමැති ප්‍රතිලාභ අවශ්‍ය දරුවන්ට රුපියල් 6,000 ක දීමනාවක් ලබාදීම වෙනුවට, රජය කළ යුත්තේ සියලු‍ පාසැල් දරුවන්ට සහන ලබාදීම බවයි.

මේ අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 06 ක් වෙන් කළ යුතු බව විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ ප්‍රකාශ කළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: