hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2025 පෙබරවාරි 02, පෙ.ව. 12:11



විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සදහා සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවයි.

ලබන 06 දා සිට 11 දක්වා ඉසුරුපායේදී ඊට අදාළ සම්මුඛ පැවැත්වෙනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: