hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 25, පෙ.ව. 12:23



ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව .

මෙහිදී අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. 

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: