hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 06, පෙ.ව. 12:25



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: