2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 7:24
ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනකට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට ඊයේ (07) සිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලයට, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයට මෙලෙස තාවකාලිකව නිවාඩු ලබාදී ඇත.
මේ අතර වැසි ඇදහැලීම ආරම්භවූ ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07) වනතුරු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පැවැතියද නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් නැතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා පැවසුවා.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:07
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:06
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25