2026 අගෝස්‍තු 23, පෙ.ව. 12:06
අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි නියෝජිතයින්ගේ දරුවන් වෙනුවෙන් 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින ප.ව 2.00ට අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වෙන බව සඳහන්.
ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් වෙත කෘතගුණ සැලකීමක් ලෙසයි.
එසේම මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක බව සඳහන්.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:19
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26