2023 ඔක්‍තෝබර් 02, ප.ව. 6:46
නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැම්මට තීරණය කර තිබෙනවා.
දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ ඇති පස් කන්දක කොටසක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.
එහිදී බලධාරීන් වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ එම ස්ථානයේ ආරක්‍ෂිත පියවර ගැනීමෙන් අනතුරුව යලි පාසල විවෘත කිරීමටයි.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26