2024 ජනවාරි 03, ප.ව. 8:46
මේ වන විට දිවයිනේම පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.
එලෙස පාසල් නිවාඩු කාලයේ දී ද සම්පුර්ණ මාසික ගාස්තු ගෙවන ලෙසට දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ මහනුවර දිස්ත්‍රික් පාසල් බස්රථ හිමිකරුවන් විසින් ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ පැවසුවේ මෙය ක්‍රියාත්මක නොකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ පවතී කමිටු රැස්වීමකට එක්වෙමින් ය.
මේ අතර, පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.
ඒ පෙබරවාරි මාසයේ සිටයි.
එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවා.
2026 ජනවාරි 22, ප.ව. 8:23
2026 ජනවාරි 22, ප.ව. 6:48
2026 ජනවාරි 22, ප.ව. 6:30
2026 ජනවාරි 22, ප.ව. 6:10
2026 ජනවාරි 22, ප.ව. 4:50
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26