hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2025 ජූලි 02, පෙ.ව. 9:42



නිවේදනයක් නිකුත් කරමින්, City of Dreams Sri Lanka මේ බව සඳහන් කළේ, City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක්, සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.