hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 02, ප.ව. 12:39



සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ඊයේ (01) දින තලවැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේ පවත්වන ලදී.

එම රැලිය අවසන් වීමෙන් පසු එම රැලියට පැමිණි ආධාර කරුවන් විසින් ක්‍රීඩාංගණයට බැහැර කර තිබූ විවිධ අපද්‍රව්‍ය නගර සභා කම්කරුවන් විසින් ඉවත් කලද එය නිසි ලෙස ඉටු නොකර ඇති ආකාරයක් අද (02) දින උදෑසන එම ක්‍රීඩාංගණයේදි අප හට දක්නට ලැබුණි.

පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග නගර සභා ක්‍රීඩාංගණය මඩ වගුරක් බවට පත් වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: