hit counter

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 22, පෙ.ව. 12:17



“තව වෙසක් පෝයක් යන්න කලින් මිනිස්සු ලාල් කාන්තලාගේ, බිමල්ලාගේ, හදුන්නේත්තිලාගේ ගෙවල් වලට ගිහින් හූ කියලා ඔවුන්ව මේ රටිනුත් පන්නලා දානවා” යනුවෙන් සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, වත්මන් පාලනය සහ ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවයි.

“එදාට ඒ මාධ්‍ය නාලිකාවට ආවරණය කරන්නවත් වෙන්නේ නෑ. ජනතාව ඒ තරම් කුපිත වෙලා ඉන්නේ” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ බණ්ඩාර මහතා, ඉදිරියේදී ඇතිවිය හැකි මහජන විරෝධය පිළිබඳව අනතුරු ඇඟවීය.

“ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය නාලිකාවක් උත්සාහ ගත්තට ජනතාව අපිට හූ කියලා පැන්නුවා කියලා පෙන්නන්න” යනුවෙන් ඔහු පැවසීය. “ලාල් කාන්තගේ ගේ හදන බාස්ලා තමයි අපිට කෑ ගැහුවේ” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: