2025 මාර්තු 24, පෙ.ව. 12:15
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන විසින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමග යෙදුණු දුරකථන සංවාදයක හඬ පට ප්‍රසිද්ධ කර ඇත.
ඒ රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවකට පොලිසිය විසින් පොල්දුව හන්දියේදී බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.
අදාල හඬ පටයේ දුරකථන සංවාදයේදී එම තරුණිය ප්‍රශ්න කරන්නේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා රජයේ වැඩපිළිවෙල ගැනයි.
අමාත්‍යවරයා එහිදී පවසන්නේ තමන්ගේ රැකියාව ස්ථීර කර ගැනීමෙන් පසු උපාධිධාරීන්ගේ රැකියා ගැන සලකා බැලිය හැකි බවය.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26