2025 ජූනි 19, පෙ.ව. 12:14
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ඇමති සුනිල් හඳුන්නෙත්ති පසුගිය 11 වෙනිදා එම තනතුරේ වැඩ භාරගෙන ඇති අතර එදින ඔහු මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති කාර්යාලය ද විවෘත කර ඇත. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස ද සුනිල් හඳුන්නෙත්ති කටයුතු කරයි.
නැගෙනහිර පළාතෙන් උපයන ආදායමෙන් පමණක් ශ්‍රී ලංකාවම ගොඩගත හැකි බවට සුනිල් හඳුන්නෙත්ති විස්තරාත්මක ප්‍රකාශ කළේ වසර කිහිපයකට පෙර විපක්ෂයේ සිටිය දීය.
2026 ජූලි 13, පෙ.ව. 12:27
2026 ජූලි 13, පෙ.ව. 12:21
2026 ජූලි 13, පෙ.ව. 12:15
2026 ජූලි 13, පෙ.ව. 12:11
2026 ජූලි 13, පෙ.ව. 12:10
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26