hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 ජූනි 21, පෙ.ව. 12:07



මේ වන විට අමෙරිකාව දුර්වල තත්ත්වයකට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අවස්ථාවක් උදා කර දී ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

“අද ලෝකයේ යුද්ධයක් තියෙනවා. මැදපෙරදිග ටත් ඇවිල්ලා. ඇමරිකාව ඇත්තටම කඩා වැටිලා. ඇමරිකාව ගහන්නේ ශක්තිමත් නැතිහින්දා. එතකොට ලෝකයේ විශාල ආර්ථික අවකාශයක් ලංකාවට හැදිලා තියෙනවා. මැදපෙරදිග හැදිලා තියෙනවා. අප්‍රිකානු කළාපයේ හැදිලා තියෙනවා, පැසිෆික් ආසියානු කළාපයේ හැදිලා තියෙනවා. මේවයේ ලොකු ආර්ථික පොටෙන්ෂල් එකක් හැදිලා තියෙනවා.”

සිරස රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: