2026 ජූලි 23, පෙ.ව. 12:18
මේ වසරේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙන්කළ රුපියල් මිලියන 25,000ක මුදලින් රුපියල් මිලියන 23,000ක් බෙදා අවසන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
“ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 25,000ක් වෙන්කරලා තිබුණා. ඒකෙන් මිලියන 23,000ක් මේ වෙනකොටත් දිස්ත්‍රික්කවලට බෙදලා ඉවරයි.
එතුමා පොඩි ප්‍රමාණයක් තියාගත්තා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා සංවර්ධන වැඩවලට. පොඩ්ඩක් අපි සාක්කුවේ දාගෙන හිටියා අත්‍යවශ්‍ය වෙලාවක බෙදලා දෙන්නම් කියලා. අන්න ඒක තමයි මේ ගත්තේ.
මමත් කිව්වා මට ටිකක් ලොකු හැන්දක් ලැබුණ දවසට මේ බැඳිවැව පැත්තට තමයි වැඩිපුර දෙන්නේ කියලා. ඔන්න මම දුන්නා”
ඊයේ (21) පැවති ජන හමුවකට එකතු වෙමින් සුනිල් රත්නසිරි මේ බව කියා සිටියේය.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:14
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26