2025 මාර්තු 14, පෙ.ව. 12:05
ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු මන්ත්‍රීතුමා යැයි කිව හැකි මන්ත්‍රීවරයෙකු නිර්මාණය කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
මීට ගරු මන්ත්‍රීවරුන් නොසිටි බවත් සිටියේ බිස්නස්කාරයන් බවත් හෙතෙම සඳහන් කරයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට එම බිස්නස්කාරයන් නොමැතිව ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් තමන් නිර්මාණය කර ඇතැයි ද සුනිල් වටගල අවධාරණය කරයි.
ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 ඔක්‍තෝබර් 09, ප.ව. 12:04
2026 ඔක්‍තෝබර් 09, ප.ව. 12:01
2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:20
2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:19
2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:24
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26