hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 06, පෙ.ව. 12:19



ගොවි ජනතාව වෙනුවෙන් සුවිශාල සේවයක් කළ සිය ආණ්ඩුව පළවා හැරීමට ගොවියා පාරට බැසීම සාධාරණ දැයි නි. අමාත්‍ය ටී.බී. සරත් ප්‍රශ්න කරයි.

“දැන් ගොවියෝ පාරට බහිනවා ආණ්ඩුව එළවන්න. අපි අහන්නේ ඇයි අපි එළවන්නේ. කොච්චර දේවල් කළාද අපි. රුපියල් 95-100ට අද වී මිල තියෙනවා. පිළිගන්නවා ඒක සාධාරණ නෑ.

වී මිල රු. 120ට වැඩි කරන්න ඕන. වැඩි කරන්න යද්දි රජයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. රජය වී ගත්තාට කොටන්න මෝලක් නෑ. අපි මෝලක් මවන්නද එකපාර.”

නි. ඇමති ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: