2024 ජූනි 18, පෙ.ව. 10:38
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බවයි.
එමෙන්ම ඔවුන් දේපළ බදුවලින් නිදහස් කරන බවත් ජනපති සඳහන් කළා.
සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතිකයක් ලබාදුන්නා.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25