hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:04



ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ සැමට ඉංග්‍රිසි වැඩසටහන යටතේයි.

ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතිනවා.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයිමකදි හදුනාගත් බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: