2026 පෙබරවාරි 19, පෙ.ව. 12:28
ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගයේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය සංශෝධනය කර ඇත.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය ලබන මස 05 වනදා දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත. මීට පෙර එම දිනය පසුගිය වසරේ ජූනි මස 30 වනදා ලෙස ගැසට් මගින් දක්වා ඇත.
මෙලෙස දිනය සංශෝධනය කිරීම මගින් නවක උපාධිධාරීන්ට ද මෙම තරග විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වන බව තොරතුරු වාර්තා වේ.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26