2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:51
පසුගියදා බප/මීග කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම දා “මධ්‍යපාන බීමේ ජොලිය ගෑණු නොදන්නේ” ගීතයට එම පාසලේ තරුණ ගුරුවරියන් කිහිපදෙනෙක් තාලයට පාද තැබීමේ හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වුණා.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම ගීතයට වාදනය වී ඇත්තේ අනපේක්ෂිත ලෙස බවත් එයින් විනය කඩවීමක් සිදු නොවී ඇතිබ බවත් එම නිවේදනයේ සඳහන්.
එම මාධ්‍ය නිවේදනය පහතින්,

මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු!
2026 මාර්තු 25, ප.ව. 4:03
2026 මාර්තු 25, ප.ව. 4:00
2026 මාර්තු 25, ප.ව. 2:54
2026 මාර්තු 25, ප.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 11:26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26