2025 අප්‍රේල් 08, පෙ.ව. 12:17
ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ සිටිනා කණ්ඩායම් බව ද පැවසු ඔහු ජාතික ජන බලවේගය අසත්‍යයක් පවසා නැතැයිද කියා සිටී.
පඬුවස්නුවර ප්‍රදේශයේදී පැවැති ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
මෙතෙක් මෙරට පැවති ආණ්ඩුවලින් වැඩිපුරම ජාත්‍යන්තර සබඳතා පවතින ආණ්ඩුව තම ආණ්ඩුව බවට පත්වී ඇත්තේ විපක්ෂය කියූ බොරුවක් හෙළි කරමින් බවද හෙතෙම එහිදී කීය.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26