hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:02



2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙලෙස වැට් අයකරන ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද ඇතුළත් කර ඇත.

මේ අතර රසායනික පොහොරද වැට් අය කෙරෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: