2024 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:05
මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේදී දේශපාලනයේ සිදුවන වෙනස් වීම් මොනවාද යන්න පිළිබඳයි.
එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවයි.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව ඔහු කියා සිටියා.
එමෙන්ම ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26