2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:03
ඊයේ (30) පස්වරුවේ හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා තීරණය කෙරුණු නමුත් පසුව හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව පිළිබඳව ඉල්ලීම් කර ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.
2026 ඔක්‍තෝබර් 28, ප.ව. 4:42
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:43
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:45
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:04
2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:01
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26