2024 මැයි 30, පෙ.ව. 12:02
ඉදිරියේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (29) කොළඹ දී රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග පැවති හමුවකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17
30-04-26
30-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26