2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:31
රටේ පොල් ප්‍රශ්නය රිලවුන් පිටින් යවන්නේ උන්ට කතා කිරීමට නොහැකි නිසාත් ඡන්දෙට සල්ලි නොදුන් නිසාත් බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පවසයි.
රටේ පොල් හිඟයට හේතුව පොල් පිටරට යැවීම සහ වැස්ස නිසා ඵලදාව අඩුවීම බවයි, ඔහු සඳහන් කළේ.
එහෙයින් රිලවුන් යම් වගා හානියක් කළ ද පොල් ප්‍රශ්නය රිලවුන් පිටින් යැවීම තමන් අනුමත නොකර බවයි, වසන්ත මුදලිගේ අවධාරණය කළේ.
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26