2025 අගෝස්තු 17, පෙ.ව. 12:10
මීට පෙර පැවති ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍යංශය භාරදී තිබුණේ යල් පැන ඔද්දල් වී ගිය අමාත්‍යවරයෙකුට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි සඳහන් කරයි.
එහෙත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශය ලබාදී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ සිටින වසන්ත සමරසිංහ මහතාට බවත් ඔහු සඳහන් කළේය.
ජන හමුවක් අමතමින් මෙම සුවිශේෂ කරුණ හෙළිදරව් කළ සුනිල් රත්නසිරි රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේ අත්පුඩියක් ගසන ලෙසය.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17