2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:26
වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පරම්පරාවෙන් ලැබුණු විශාල දේපළ ඇති බවත් ඔහු ඒවා වත්කම් , බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“වසන්ත සහෝදරයා කියන්නේ, වසන්ත සහෝදරයාගෙ අම්මලා, තාත්තලා, තඹුත්තේගම නගරයේ තමයි එයාලාගෙ ගෙවල් තියෙන්නෙ. මුළු පවුලටම – ඒ කාලෙ පවුලෙ දරුවෝ ඉන්නවනෙ දහය පහළොව. ඒ ජාතියෙ පවුලක් වසන්ත සහෝදරයාගෙ පවුල – ඉතින් ඒ පවුලට කඩ තියෙනවා, එයාටත් කඩ තියෙනවා. ඒවා පරම්පරා ඒවා. ඉතින් ඒවායෙ වත්කම් මෙන්න මෙච්චරයි කියලා කිව්වා. ඒක වරදක් නෙවෙයිනෙ”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති උත්සවයක් අමතමිනි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26