hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:06



අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වන අවස්ථාවේ ලබා දුන්නේ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස මැජික් පොල්ලක් නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට.

අපේ ආණ්ඩුවට දුන්නේ බංකොලොත් වෙච්චි භාණ්ඩාගාරයක්. වාහනයක් ගේන්න බෑ. පොහොර ටික ගේන්න බෑ. තෙල් ටික ගේන්න බෑ. රටේ සංවර්ධනය ඇන හිටලා තිබුණේ. එහෙම තිබුණු රටක්.”

ජනහමුවක් අමතමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: