2025 ජූලි 08, පෙ.ව. 12:32
ලොව පුරා රටවල් 17ක් ඇමරිකානු බදු පිළිබඳ එරට සමග සාකච්ඡා කොට ඇති අතර ඇතැම් රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකාව ද ඇමරිකානු බලධාරීන් සමග මෙම නව බදු පිළිබඳ සාකච්ඡා වට 8ක් පවත්වා ඇති බවත් එමගින් යම් යහපත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවට ද කොළ එළියක් ලැබී ඇති බව ද එය සාකච්ඡා අවසන් වන තුරු හෙළි කළ නොහැකි බව ද අවසාන එකඟතා දෙරට විසින් එළිදැක්වීමට කටයුතු කරන බව ද ඇමති සමරසිංහ ප්‍රකාශ කරයි.
2026 ජූනි 17, ප.ව. 5:44
2026 ජූනි 17, ප.ව. 5:33
2026 ජූනි 17, ප.ව. 4:37
2026 ජූනි 17, ප.ව. 2:46
2026 ජූනි 17, ප.ව. 1:38
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26