hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:02



යළිත් විදුලි ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ මිල ඉහළ යෑම මත ජල ගාස්තු වැඩි වීම කෙරෙහි සෘජුවම බලපාන බැවින් ඊට සාපේක්ෂව ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ජල ගාස්තුවට අදාල අවසන් කෙටුම්පත මෙම මාසයේදී සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පාසල්, රෝහල් හා පුණ්‍ය ආයතනය සඳහා සහන ගාස්තු ක්‍රමවේදයකට ජල සැපයුම ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.

ජල සම්පාදනය සදහා විශාල පිරිවරක් දැරීමට සිදුවන බැවින් මේ මොහොතේ ජල ගාස්තුව අඩු කිරීමට කිසිදු හැකියාවක් නැති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: